ULTRASONIC PEST REPEIIER

ULTRASONIC PEST REPELLER
මදුරුවන් මියන් කැරපොත්තන් ප්‍රමානයෙන් කුඩා සතුන් වුවත් මිනිසාට මාරක රෝග ඇතිකර විමට විශාල වශයෙන් දායක වෙති .මෝවුන් මර්ධනය කරවිමට භාවිතා කරන ක්‍රම වලින් මදක් හෝ සාර්ථක වි ඇත්තේ රසායන
ද්‍රව්‍ය භාවිතය පමනි.මෙම ලිපිය මගින් විස්තර කරනු ලබන්නේ කණට නොඇසෙන අධි සංඛ්‍යාත තරංග මගින් අහිතකර කෟමීන් මර්ධනය කරන ආකාරය පිලිබදවයි.                                                                                                                                                       
   පරිපත (1)

                     
මෙම විශේෂ පරිපතය මගින් සංඛ්‍යාතය 30kh250kh2    .පරාසයේ වන අධි සංඛ්‍යාත තරංග නිපදවනු ලැබේ.මේහි හඩ නිකුත් කිරිම සදහා සුදුසු  (tweeter ස්පීකර්)  ඒනම් අධ් සංඛ්‍යාත සදහා සුදුසු  ටිවුටර් ස්පිකර් භාවිතා කලයුතුය. මෙම පරිපතය මගින් නිකුත් කරන ultrasonic තරංග වලට මදුරුවන්ට අමතරව කැරපෝත්තන්  . මකුළුවන් .බල්ලන් බලලුන් .ඇතුළු සතුන් රාශියක්  සංවේදි වේ.තවද මේයින් නිකුත් වන තරංග වල ශක්තිය ව්ශාල පුමාණයේ කමරයක් සදහා වුවද ප්‍රමාණවත් වේ . තවත් විශේෂයෙන් සදහන් කළයුතු කරුණක් ඇත මදුරුවන් ඇතුළු  බොහෝ කුඩා කෘමීන් ඔවුන් මර්ධනය කිරිමට යොදන සහ භාවිතා කරන කරන දව්‍ය වලට ක්‍රමයෙන් හුරුවේ .

මෙම පරිපථයේ සංඛ්‍යාතය  VR I  මගින් අවශ්‍ය පරිදි වෙනස් කරගැනිමට හැකි නිසා කෘමීන්ට මෙහි සංඛ්‍යාතයට හුරුවිමට අපහසු වනු ඇත.

Comments

Post a Comment

paripatha

Popular posts from this blog

ප්‍රතිරෝධක (resistors)

ධාරත්‍රක (capacitors)

zenar dioda