ධාරත්රක (capacitors)
ධාරිත්‍රක (capacitors)
ස්ථිර ධාරිත්‍රක
මේවායේ ධාරිත්‍රක අගය ස්ථිරව පවති. මේවා ප්‍රධාන වශයෙන් electrolitic ceramic '. mica peper . myler polyester . tantalum ආදි වර්ග කිපයකින් යුත්ත වේ.විවිධ අවශ්‍යතා සදහා ඉහත නොයෙක් ධාරිත්‍රක භාවිතා කිරිමට සිදුවන අතර Electrolitic/ ceramic/ myler / යන ධාරිත්‍රක බහුලව භාවිතා වේ.
විචලය ධාරිත්‍රක
මෙම ධාරිත්‍රක වල ධාරිත්‍රක අගය වෙනස් කළහැක බෝහෝවිට ගුවන් විදුලි යන්ත්‍රවල TUNER අදියරයේ භාවිතා වේ.
ධාරිත්‍රක වල අගය ෆැරඩ් පැමති එකකයේන් මනිනු ලැබේ. ෆැරඩ් යනු වාඩා විශාල එකකයක් නිසා ඒහි උපගුණාකර ධාරිත්ර වල අගය දැක්විමට භාවිතා කරනු ලැබේ.
පිකෝෆැරඩ් 1000= 1 නැනෝෆැරඩ්
1000 X නැනෝෆරඩ් = 1මයිකෝෆැරඩ්
1000 XPF = 1uF
1000Xnf =1uf
පරිපතයකට ධාරිත්‍රකයක් යේදිමේදි ඒහි වෝල්ට්යතාව පරිපතයේ සැපයුම් වෝල්ට්යතාවයට වැඩි විය යුතුය.බෝහෝ විට 12Vවිදුලි සැපයුමක් ලබාදෙන පරිපතයකට16Vහෝ ඊට වැඩි ධාරිත්‍රක යේදිම වඩාත් ආරක්ෂා සහිතයි.
බැවින් අග්‍ර මාරු නොකර පරිපථයට යෙදිය යුතුය. තවත් වැදගත් කරුණක් අවධානයට ගත යුතුය. එනම් ධාරිත්‍රකයේ මුද්‍රණයකර ඇති අගයයි.රෙසිස්ටර් වල වර්ණ ඉරි වලින් නිරුපණය වුඅගය යම් ප්‍රතිශතයකින් වෙනස් වුවා සේම ධාරිත්‍රක වල ෆැරඩ් අගයද යම් ප්‍රතිශතයකින් වෙනස් වේ.
ධාරිත්‍රක අගය සටහන් කිරිමේදි ඉලෙක්ට්‍රෝලයිටික් ධාරිත්‍රකවල අගය සෟඡුවම මුද්‍රණයකර ඇති නමුත්(cg-100uf (25v)'2200uf63v) අනෙක් ධාරිත්‍රක වල අගය සටහන් කිරිමට ඇතැම් අවස්ථා වල අංක කේත ක්‍රමයක් භාවිත කරනු දක්නට ලැබේ. මුල් ඉලක්කම් දෙක එලේසින්ම යොදා අග ඉලක්කමට සමාන බිංදු ගණනක් අගයට ඒකතු කිරිමේන් ධාරිත්‍රක අගය pf වලින් ලැබේ එම pf අගය 10 % බේදිමෙන් ධාරිත්‍රක අගය uf වලින් ලාබා ගතහැක.
ටියනිං කැපසිටරක් මෙම වර්හයේ කැපසිටර් පරණ mw.sw රේඩියෝ වල දක්නට ලැබෙි
මෙහි දක්වා ඇත්තේ ටියුනීං කැපසිටරයක සංකේත සටහනකි පහතින් ඇත්තේ ටිමරි කැපසිටරයක සමන්ය පේනුම

pF / MMFD | ||
---|---|---|
1000uF / MFD | 1000000nF | 1000000000pF / MMFD |
680uF / MFD | 680000nF | 680000000pF / MMFD |
470uF / MFD | 470000nF | 470000000pF / MMFD |
240uF / MFD | 240000nF | 240000000pF / MMFD |
220uF / MFD | 220000nF | 220000000pF / MMFD |
150uF / MFD | 150000nF | 150000000pF / MMFD |
100uF / MFD | 100000nF | 100000000pF / MMFD |
88uF / MFD | 88000nF | 88000000pF / MMFD |
85uF / MFD | 85000nF | 85000000pF / MMFD |
82uF / MFD | 82000nF | 82000000pF / MMFD |
80uF / MFD | 80000nF | 80000000pF / MMFD |
75uF / MFD | 75000nF | 75000000pF / MMFD |
72uF / MFD | 72000nF | 72000000pF / MMFD |
70uF / MFD | 70000nF | 70000000pF / MMFD |
68uF / MFD | 68000nF | 68000000pF / MMFD |
65uF / MFD | 65000nF | 65000000pF / MMFD |
64uF / MFD | 64000nF | 64000000pF / MMFD |
60uF / MFD | 60000nF | 60000000pF / MMFD |
56uF / MFD | 56000nF | 56000000pF / MMFD |
53uF / MFD | 53000nF | 53000000pF / MMFD |
50uF / MFD | 50000nF | 50000000pF / MMFD |
47uF / MFD | 47000nF | 47000000pF / MMFD |
45uF / MFD | 45000nF | 45000000pF / MMFD |
43uF / MFD | 43000nF | 43000000pF / MMFD |
40uF / MFD | 40000nF | 40000000pF / MMFD |
39uF / MFD | 39000nF | 39000000pF / MMFD |
36uF / MFD | 36000nF | 36000000pF / MMFD |
35uF / MFD | 35000nF | 35000000pF / MMFD |
33uF / MFD | 33000nF | 33000000pF / MMFD |
30uF / MFD | 30000nF | 30000000pF / MMFD |
27.5uF / MFD | 27500nF | 27500000pF / MMFD |
27uF / MFD | 27000nF | 27000000pF / MMFD |
25uF / MFD | 25000nF | 25000000pF / MMFD |
24uF / MFD | 24000nF | 24000000pF / MMFD |
22uF / MFD | 22000nF | 22000000pF / MMFD |
21uF / MFD | 21000nF | 21000000pF / MMFD |
20uF / MFD | 20000nF | 20000000pF / MMFD |
19uF / MFD | 19000nF | 19000000pF / MMFD |
18uF / MFD | 18000nF | 18000000pF / MMFD |
16uF / MFD | 16000nF | 16000000pF / MMFD |
15uF / MFD | 15000nF | 15000000pF / MMFD |
12uF / MFD | 12000nF | 12000000pF / MMFD |
10uF / MFD | 10000nF | 10000000pF / MMFD |
8.2uF / MFD | 8200nF | 8200000pF / MMFD |
eiectronic thorathuru |
කන්නෙක්සර් වර්හ කිපයකට බේදා දැක්වීය හැකිය 1මයිලර් කැපැසිටර් 2 ඉලේක්ට්රෙටිකල් කැපැසිටර් 3සෙරමීක් කැපැසිටර් හදුනා ගමු
ටියනිං කැපසිටරක් මෙම වර්හයේ කැපසිටර් පරණ mw.sw රේඩියෝ වල දක්නට ලැබෙි
මෙහි දක්වා ඇත්තේ ටියුනීං කැපසිටරයක සංකේත සටහනකි පහතින් ඇත්තේ ටිමරි කැපසිටරයක සමන්ය පේනුම
- මෙහි දණ.රිණ බේදයක් නොමැති මයිල වර්හයේ කැපසිටරයකි එහි වටිනා කම ඒහි පිටත සදහන් කර යි
niyamay
ReplyDelete