Posts

Showing posts from October 5, 2015

transistar

Image
ට්‍රාන්සිස්ටරය ස්විචයක් ලෙස භාවිතා වේ. ට්‍රාන්සිස්ටරය ධාරා වර්ධකයක් ලෙස භාවිතා වේ. ට්‍රාන්සිස්ටරය වෝල්ටීයතා වර්ධකයක් ලෙස භාවිතා වේ. ට්‍රාන්සිස්ටරය ක්ෂමතා වර්ධකයක් ලෙස භාවිතා වේ. ට්‍රාන්සිස්ටරය භාවිතා කරන මුලික වින්‍යාස 3කි. ඒවා පොදු පාදම වින්‍යාසය, පොදු විමෝචක වින්‍යාසය හා පොදු සංග්‍රාහක වින්‍යාසය නම් වේ. කෙසේ වුවද අද බහුලව භාවිතා කරන්නේ පොදු විමෝචක වින්‍යාසයයි, මෙසේ පොදු විමෝචක වින්‍යාස බහුලව භාවිතා කරන්නට හේතු වී ඇත්තේ එම වින්‍යසයේදී ට්‍රාන්ස්සිස්ටරය ධාරා වර්ධකයක් මෙන්ම වොල්ටීයතා වර්ඩකයක් ලෙසද ක්‍රියාත්මක වීමයි.මෙහි පාදම(ඵනම් බේසය)වෙත V 0.65(mv650)කුඩා වෝල්ට්ටියතාවයක් සැපයූවිට ට්‍රාන්සිස්ටරය නැඹුරුවී සංණයනය පටන්ගන්නා අතර පූර්ණ නැඹුරුවක් සදහා V 0.7(mv700)සැපයූව යුතුව ඇත.නමුත් FET ට්‍රාන්සිස්ටර සදහා ප්‍රදානය(ඵනම් බේසය)වෙත කුඩා වෝල්ට්ටියතාවයක් සැපයූම අනිවාර්ය නොවේ   ට්‍රාන්සිස්ටරය නමින් හදුන්වනු ලබන මූලික විද්‍යුත් උපාංගය මගින් ඉතා කුඩා විද්‍යුත් සංඥාවන් වර්ධනය කල හැකි අතර එහිදී සිදුවනුයේ ට්‍රාන්සිස්ටරයේ පාදමට සපයන ධාරාව (Ib) මගින් සංග්‍රාහකය තුලින් ගලා යන ඉතා විශාලවූ (Ic) ධාරාව...