ඒස්. සී. අර් පරික්ෂකය
ඒ ස්.සී අර්. පරික්ෂකය {scr testar} සිලිකන් පාලක රෙක්ටිෆරය {silicon control rectifire} නැතොහෝත් ඔබට හුරුපුරුදු අන්දමීන් කියන්නේ නම් / scr/ ඒකක් පරික්ෂා කිරිම සදහා මල්ටිමීටරය භාවිතා කළහැකි නමුත් ඒම කාර්ය පියවර කිපයක්ම සිදුකල යුතු බැවින් මල්ටිමීටරය මගින් පරික්ෂා කරන අන්දම පිළිබද තවමත් ඒතරම් වැටහිමක් නොමැති ආධුනිකයන්ට ඒම කාර්යය පැටලිලි සහාගත වියහැක. ඒබැවින් scr ඒකක් පරික්ෂා කිරිම සදහා ඔවුනට භාවිතා කළහැකි සරල පරිපතයත් මේ තුලින් හදුන්වා දෙන්නෙමු. මල්ටිමීටරයට වාඩා ඉක්මනින් SCR ඒකක් පරිකෂා කළහැකි නිසා ආධුනකයින්ට පමනක් නොව ඉලේක්ට්රෙනික් පරිපත සකස් කිරිමේ නියලි සිටින අයටත් මෙම පරිපථය ප්‍ර යෝඡනවත් වනු ඇත. SCR මෙන්ම ට්‍රැක්ද මෙම පරිපතය මහින් පරික්ෂා කිරිමට පුලුවන. ...