ප්‍රතිරෝධක (resistors)

ප්‍රතිරෝධක RESISTORS
ඉලෙක්ට්‍රෝනික පරිපත වල විදුලි ධාරාව පලනය කිරිම සදහා බහුලව භාවිත කරනු ලැබේ.
1 carbon film
2 metal film            
3 metal oxide 
4 wire wound 
        යනුවෙන් විවිධ වර්ගවල ප්‍රතිරෝධක අවශ්‍යතාවයේ අකාරයට භාවිතා වන  අතර සාමාන්‍ය අපගේ ඉලෙක්ට්‍රෝනික අත්හදා  බැලීම් වලදි යෝදනු ලබන්නේ කාබන් ප්‍රතිරෝධකයි. ප්‍රතිරොධක අගය ඕම්ස් නැමති  එකකායන් මනිනු ලබන අතර  ප්‍රතිරෝධකය මත සටහන් කර ඇති පාට ඉරි වලින් අගය සටහන් කරනු ලැබේ.සමාන්‍ය අත්හදා බැලීම් සදහා carban  ප්‍රතිරෝධක ප්‍රමාණවත් වුවත් වැඩි නීවැරදි තාවයක් අපෙක්ෂා කරන  සියුම් ඉලෙක්ට්‍රෝනික පරිපත සදහා metal film  metal oxide වැනි ප්‍රතිරෝධක භාවිතා කිරිමට සිදුවේ.
ප්‍රතිරෝද(resistam)
Resistor එකක් කියන්නේ පරිපථයක් තුල ධාරාව ගලා යෑමට බාධාවක් ඇති කරන උපාංගයක්. අපි හදන ( හෝ දකින ) සෑම පරිපථයකම වගේ අනිවාර්රයෙන්ම ප්‍රතිරෝධක අඩංගු වෙනවා. ප්‍රතිරෝධකවල අගය මනින්නේ Ohm (Ω)  කියන ඒකකය යොදාගෙනයි. සාමාන්‍යයෙන් අපි භාවිත කරන ප්‍රතිරෝධක වල අගය 1Ω සිට 1MΩ දක්වා පමණ වෙනවා. ( 1000Ω = 1KΩ , 1000KΩ = 1MΩ ) ප්‍රතිරෝධක වල අගය සටහන් කරලා තියෙන්නේ විශේශ වර්ණ කේත ක්‍රමයකට අනුවයි. මේ ක්‍රමයට අනුව 0-9 දක්වා අගයන්ට වර්ණ ලබා දී තියෙනවා. මේ ක්‍රමයට අනුව ප්‍රතිරෝධකයක වර්ණ වළලු 4ක් තියෙනවා ( 5ක් තියෙන ප්‍රතිරෝධකත් තියෙනවා. නමුත් ඒවා අපිට වැදගත් වෙන්නේ නෑ ) මේ වළලු වලින් ප්‍රථම හා දෙවන වළලු වල අගය කෙලින්ම ගන්න පුලුවන්. නමුත් 3න් වන වර්ණ වළල්ලේ අගය වෙනුවට අපි එම අගයට අදාල ගුණාකාරයෙන් පළමු අගය වැඩි කරන්න ඕන. හතර වෙනි වළල්ලෙන් පෙන්වන්නේ Tolerance එකයි. ඒ කියන්න රෙසිස්ටරයේ දක්වා ඇති අගය වෙනස් වීමේ ප්‍රතිශතයයි. අපි උදාහරණ කීපයක් අරගෙන බලමු. ඉස්සෙල්ලාම පහත දැක්වෙන වර්ණ වගුව බලන්න.
පළවෙනි වළල්ලේ අගය = 5 ( Green )
දෙවැනි වළල්ලේ අගය = 6 ( Blue )
තුන්වැනි වළල්ලේ අගය = 1 (Brown )
සිවුවැනි වළල්ලේ අගය = ± 5% ( Gold )
මෙම  රෙසිස්ටරය පාට වලලු අනුව මෙහි අහය  සෝයමු
green}5   blue}6    brown1=(56 වැඩිනිරිම 10= 560  ඕම්ස් )(තවත් ලෙසි ක්‍රමයක් මෙන්න   තුනවෙනි පාට තිරුවේ වටිනා කම අනුව එකතු කළ යුත්තේ බීංදුය පසුව 1000 හෙන් බෙදන්න මෙ ක්‍රමයට සැම රෙසිස්ටරයකම  ඒහි වටිනා කම ගනනය කළහැක 560ට 1000හෙන් නොබෙදේන නිසා ඒම රෙසිස්ටරයේ වටිනා කම 560 කි.
තිබෙන  පැත්ත ඔබහේ දකුනු අත පැත්තට වෙන්න  තිරාස් අතට අල්ලා හන්න  
1. පලමු පාට තිරුව =කහපාට=4යි         2   දෙවන පාට තිරුව =දම්පාට= 7යි   3 තෙවන පාටතිරුව =තැබීලි=3 යි       වගුව අනුව පාටරතු =3 යි  එනමුත් අපි  3 යොදන්නේ නැත. ඒ වෙනුවට බීංදු තුකන් ඒකතු කරමු=   47000=බෙදිම 1000=47යි රෙසිස්ටරයේ වටිනා කම......47    =කිලෝ ඔම්ස්     හතරවන  පාට තිරු‍ව සටහන් වෙන්නේ ගොල්ඩ් ලෙසය. .0.5 % ඒයින් අදහස් කරන්නේ මෙම  ගොල්ඩ් පාට සහිත රෙසිස්ටර් 100 ක් හතහොත්  5ක්  වැරදි  දත්ත පෙන්නුමම් කරන ඒවාය එම නිසා සැහවිටම මල්ටිමීටරයක් මහින් නිවැරදි ප්‍රතිරෝදයක්  ඇතයි සැමවිටම පරිස්සා කිරිමෙන් පසු  පරිපතයට සවිකල යුතුය ‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘‘
  1. මෙම සරල පරිපතය මහින්  රෙසිස්ටරයේ කියා කරිත්වය කෙරුමි හනිමු මෙම LED ඩයෝඩයේ උපරිම වෝල්ට්යතාවය  3v මෙම බැටරියේ වෝල්ට්යතාවය 9v  බැටරිය කෙලිමිම  බල්බයට සවිකොලහෝත්  බැටරියේ වැඩි විදුලිය නිසා  බල්බය පිලිස්සෙනු ඇත ඒය වලක්වා හැනිමට  රෙසිස්ටරය මහින්  බල්බයට ප්‍රමානවත් පරිදි අඩුකර සපයනු ඇත මේ ම ක්‍රමයට පරිපතයකදි  රෙසිස්ටර් විශාල ප්‍රමානයක් යෝදා අවශ්ෂ උපකරනයට අවෂ පරිදි අඩුකර සපයනු ඇත






  • වම් පැත්තේ දක්වා ඇත්තේ   පාලනය කලහැකි  වේරියබල් රෙසිස්ටරයකි දකුනෙන් පෙනවා ඇත්තේ වෝලියුම් කෝනට්‍රෙලයකි මෙවැනි කොන්ට්‍රෙල  හඩ පලනය කිරිම සදහා යෝදා ගනි.
  • Comments

    Post a Comment

    paripatha

    Popular posts from this blog

    ධාරත්‍රක (capacitors)

    zenar dioda