zenar dioda
සෙනර් ඩයෝඩ පරික්ෂකය ට්‍රාන්සිස්ටරයක්
අක්‍රිය වී ඇතිදැයි යන්න මල්ටීමීටරයකින් පරික්ෂා කල හැකි සේම සෙනර් ඩයෝඩයක් දැවීගෝස්
ඇතිදැයි යන්න මල්ටිමීටරයකින් පරික්ෂා කල හැක ඒහෙත් සෙනර් ඩයෝඩයක වෝල්ට්ටියතාවය කෝපමණදැයි
යන්න මල්ටිමීටරයකින් පමණක් කෙලින්ම පරික්ෂා කිරිම අපහසු කාර්යකි සාමාන්‍යයන් සෙනර් ඩයෝඩයක බදමත ඒහි වෝල්ට්ටියතාවය මුද්‍රණය කර පැවතුනද
ඇතම් සෙනර් ඩයෝඩ වල මෙම වෝල්ට්ටියතාවය කෙලිම්ම සදහන් නොකර වර්ණ කෙත හෝ අංක කේත මහින්
මුද්‍රණය කර තිබේයි. ඒවැනි අවස්ථාවලදි මෙම කේත ක්‍රම පිලිබද අපට අවබෝදයක්
නෝමැතිනම් සෙනර් ඩයෝඩයේ වෝල්ට්ටියතාවය නිවැරදිව දැනහැනීම අපහසු වේ. සෙනර් ඩයෝඩයක්
යෝදන්නේ පරිපතයක වෝල්ට්ටියතාවය හරියටම නිශ්චය කරගෙන යෙදිය යුතුය. ඒසේ නොමැති වු විට
පරිපතයේ නිවැරදි ක්රියාකරිත්වයලබා හැනිමට නෝහැකි වන අතර ඇතැම්විට පරිපතයට හානි සිදුවිමට ඉඩ ඇත. සෙනර් ඩයෝඩයක
අග්ග්ර දෙකට ප්රතිරෝධතයක් හරහා සරල ධාරවක් ලාබාදි ඒහි බිදවැටිම් වෝල්ටියතාවය මල්ටිමිටරයක වෝලට් පරාසය මහින් පරික්ෂා කළහැකි බව
සෛද්දාන්තිකව ඉහැන්වෙන කරුණක් වුවද මෙය ප්‍රායෝගිකව
සිදුකිරිමට ගිය බෝහෝ අවස්ථාවලදි සෙනර් ඩයෝඩය
දැවියන බවද අප අද්දැකිමෙන්ම වටහාගෙන ඇති අතර ඇතැම්විට ඔබද ඒවැනි අද්දැකිම් ලබාගෙන ඇති.බෝහෝවිට
මේරට වෙළදපෝලෙන් නියමිත ප්‍රමිතිය සහිත උපාංග
ලාබාහැනිමට අපහසු නිසාය . ඒමනිසා ඒවැනි
ගැටලුවලට මුහුණ නොදි සෙනර් ඩයෝඩයක් වෝල්ටියතාවය
නිවැරදිව පරික්ෂා කලහැකි සරල පරිපතයක් මේ තුලින් හදුන්වා දේමි. මෙම පරිපතය සදහා ප්‍රධාන උපාංගය වශයෙන් යෝදාගෙන ඇත්තේ ඔබට හෝදින් හුරුපුරුදු ic ඒකක් වන 741 කර්ම වර්ධ (op’ amp) ic ඒකයි පරික්ෂා කරන සෙනර් ඩයෝඩයේ වොල්ටියතාවය දැක්විමේ දර්ෂකය ලේසින් මල්ටිමිටරයේ
cd/ වෝල්ට් පාරාසය
යෝදාගත හැක පරිපථයේ ඡවසැපයුම සදහා 15v ක් ලාබාගත හැකි
පරිණාමකයක් යෝදාගෙන ඇත්තේ වොල්ට්15v දක්වා
වු සෙනර් ඩයෝඩ පරික්ෂා කිරිමට හැකිවනු පිණිසය.
Comments
Post a Comment
paripatha