ඩිසි/ඒසි විදුලි ධාරාවන්
විදුලිය. විදුලි ධාරාව ප්‍රධාන වශයන් සරල ධාරා (DC)සහ ප්‍රත්‍යාවර්ඨ ධාරා (AC) යනුවෙන් කොටස් දෙකකට වෙන් කරණු ලැබේ.අපට ඡිවත් විමට ආහාර අවශ්‍ය වන්නාක් මේන්ම ඉලේක්ට්‍රොනික පරිපතයක් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක විමට පරිපතයේ සදහන් ආකාරයට විදුලිය සැපයිය යුතුය. බෝහෝ අවස්ථාවල අවශ්‍ය DC විදුලිය ලාබා ගන්නේ AC විදුලිය ට්‍රාන්ස්ෆෝමර් ඵ්කක් මහින් අඩුකර DIODE මහින් DC කිරිමේනි.නමුත් ඇතම් අවස්ථාවල AC විදුලිය සෘඡුවම පරිපතය තුලට යෝදන බැවින් ඒවැනි පරිපත අත්හදා බැලීමේදි විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුය. පරිපත පුවරු තෝරාගැනීම විශේෂයෙන් සදහන් කර නෝමැති අවස්ථාවල පරිපත නිර්මානයට වේරෝ බෝඩ් භාවිතා කළහැක නමුත් ඇතම් පරිපත නිවැරදිව ක්‍රියාත්මක වනනේ PCB පුවර භාවිත...