ULTRASONIC PEST REPEIIER
ULTRASONIC PEST REPELLER මදුරුවන් මියන් කැරපොත්තන් ප්‍රමානයෙන් කුඩා සතුන් වුවත් මිනිසාට මාරක රෝග ඇතිකර විමට විශාල වශයෙන් දායක වෙති .මෝවුන් මර්ධනය කරවිමට භාවිතා කරන ක්‍රම වලින් මදක් හෝ සාර්ථක වි ඇත්තේ රසායන ද්‍රව්‍ය භාවිතය පමනි.මෙම ලිපිය මගින් විස්තර කරනු ලබන්නේ කණට නොඇසෙන අධි සංඛ්‍යාත තරංග මගින් අහිතකර කෟමීන් මර්ධනය කරන ආකාරය පිලිබදවයි. පරිපත (1) මෙම විශේෂ...