Posts

Showing posts from August 21, 2015

ධාරත්‍රක (capacitors)

Image
   ධාරිත්‍රක (capacitors)  ස්ථිර ධාරිත්‍රක    මේවායේ ධාරිත්‍රක  අගය ස්ථිරව පවති. මේවා ප්‍රධාන වශයෙන්  electrolitic ceramic '. mica peper . myler polyester . tantalum ආදි වර්ග කිපයකින් යුත්ත වේ.විවිධ අවශ්‍යතා සදහා ඉහත නොයෙක් ධාරිත්‍රක භාවිතා  කිරිමට සිදුවන අතර  Electrolitic/ ceramic/ myler  / යන ධාරිත්‍රක බහුලව  භාවිතා වේ .                                                                                      විචලය ධාරිත්‍රක මෙම ධාරිත්‍රක  වල ධාරිත්‍රක අගය වෙනස් කළහැක බෝහෝවිට ගුවන් විදුලි  යන්ත්‍රවල TUNER අදියරයේ භාවිතා වේ. ධාරිත්‍රක වල අගය ෆැරඩ් පැමති  එකකයේන් මනිනු ලැබේ. ‍ෆැරඩ් යනු වාඩා විශාල එකකයක් නිසා ඒහි උපගුණාකර ධාරිත්‍ර වල අගය  දැක්විමට භාවිතා කරනු ලැබේ. පිකෝෆැරඩ්  1000=   1 නැනෝෆැ...