VOLTAGE REGULATAR
voltage
regulatar
බල වර්ධක හැරුණු විට අනෙක්
බෝහෝ පරිපථ වලට ඉතා පිරිසුදු d.c විදුලි බලයක් සැපයිය යුතුය නිසි පරිදි විදුලිය ලාබා නොදිමෙන් පරිපථයේ ක්‍රියාකරිත්වයට
දැඩි බලපැම් ඇති වේ . මේහි දැක්වෙන්නෙ දැනට
බහුලව භාවිතා වන voltage regulatar උපංග භාවිතයෙන්
පිරිසිදු d'c විදුලි බලයක් ලබාගන්නා අන්දමයි.
8705.
7806. 7809. 7812. 7818 වැනි විවිධ වෝල්ටීයතාවලින් ලබාගත හැක 7805 භාවිතයෙන්
5v D.C විදුලි බලයක් ලබා ගත හැක මෙහිදි ට්‍රාන්ස්ෆෝමරයේ වෝල්ටීයතාව
regulator වෝල්ටීයතාවයට මදක් වැඩිවන පරිදි තෝරාගන්න.
ll
ReplyDelete