ඒස්. සී. අර් පරික්ෂකය
ඒස්.සී අර්.
පරික්ෂකය {scr
testar} සිලිකන් පාලක රෙක්ටිෆරය {silicon control rectifire} නැතොහෝත් ඔබට හුරුපුරුදු අන්දමීන් කියන්නේ නම්/ scr/
ඒකක් පරික්ෂා කිරිම සදහා
මල්ටිමීටරය භාවිතා කළහැකි නමුත් ඒම කාර්ය පියවර කිපයක්ම සිදුකල යුතු බැවින්
මල්ටිමීටරය මගින් පරික්ෂා කරන අන්දම පිළිබද තවමත්
ඒතරම් වැටහිමක් නොමැති ආධුනිකයන්ට ඒම කාර්යය පැටලිලි සහාගත වියහැක. ඒබැවින් scr ඒකක් පරික්ෂා කිරිම සදහා ඔවුනට භාවිතා කළහැකි සරල පරිපතයත් මේ තුලින් හදුන්වා දෙන්නෙමු. මල්ටිමීටරයට වාඩා ඉක්මනින්
SCR ඒකක් පරිකෂා කළහැකි නිසා ආධුනකයින්ට පමනක් නොව ඉලේක්ට්‍රෙනික් පරිපත සකස් කිරිමේ නියලි සිටින අයටත් මෙම පරිපථය ප්‍ර යෝඡනවත්
වනු ඇත. SCR මෙන්ම ට්‍රැක්ද මෙම පරිපතය මහින් පරික්ෂා කිරිමට පුලුවන.
4.1 රුපයේ දැක්වෙන්නෙ SCR පරික්ෂකයේ පරිපථ සටහනයි පරික්ෂා කරනු ලබන SCR ඒක හෝ ට්‍රැයැක් ඒක හෝද තත්වයේ පවතිද නැතිද යන්න පරිපථයේ ඇති බල්බය දැල්විම මගින් දන්වනු ඇත.
4.1 රුපයේ දැක්වෙන්නෙ SCR පරික්ෂකයේ පරිපථ සටහනයි පරික්ෂා කරනු ලබන SCR ඒක හෝ ට්‍රැයැක් ඒක හෝද තත්වයේ පවතිද නැතිද යන්න පරිපථයේ ඇති බල්බය දැල්විම මගින් දන්වනු ඇත.
ඒ සදහා SCR ඒකෙහි a'k'g අග්‍ර තුන හෝ ට්‍රයැක් ඒකෙහි mt1
mt2 G අග්‍ර තුන නිවැරදිව පරිපතයේ පරික්ෂක අග්‍ර වලට සම්බන්ද කර s1 සුවිචය ඒබිය යුතුය.
ඒ.සි.ර් ඒක හෝ ට්‍රයැක් ඒක හොද තත්වයේ පවතිනම් පරිපතයේ ඇති බල්බය දැල්වේයි.මේහිදිද
බල්බය දැල්වෙන්නෙ ඒස්/ සි /අර් ඒකෙහි හෝ ට්‍රයැක් ඒකෙහි අග්‍ර නිවැරදිව පරික්ෂක අග්‍ර සමග සම්බන්ද වුවිට
පමනි. ඒ අනුව අග්‍ර සෝයාගත නොහැකි scr ඒකක හෝ ට්‍රයැක් ඒකක අග්‍ර මොනවාදැයි
යන්න හදුනාගැනිම සදහා මෙම පරිපතය උපයෝගි කරගත හැකියි.
Comments
Post a Comment
paripatha