ඩිසි/ඒසි විදුලි ධාරාවන්
විදුලිය.විදුලි ධාරාව ප්‍රධාන වශයන් සරල ධාරා (DC)සහ ප්‍රත්‍යාවර්ඨ ධාරා (AC) යනුවෙන් කොටස් දෙකකට වෙන් කරණු ලැබේ.අපට ඡිවත් විමට ආහාර අවශ්‍ය වන්නාක් මේන්ම ඉලේක්ට්‍රොනික පරිපතයක් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක විමට පරිපතයේ සදහන් ආකාරයට විදුලිය සැපයිය යුතුය.
බෝහෝ අවස්ථාවල අවශ්‍ය DC විදුලිය ලාබා ගන්නේ AC විදුලිය ට්‍රාන්ස්ෆෝමර් ඵ්කක් මහින් අඩුකර DIODE මහින් DC කිරිමේනි.නමුත් ඇතම් අවස්ථාවල AC විදුලිය සෘඡුවම පරිපතය තුලට යෝදන බැවින් ඒවැනි පරිපත අත්හදා බැලීමේදි විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුය.
පරිපත පුවරු තෝරාගැනීම
විශේෂයෙන් සදහන් කර නෝමැති අවස්ථාවල පරිපත නිර්මානයට වේරෝ බෝඩ් භාවිතා කළහැක නමුත් ඇතම් පරිපත නිවැරදිව ක්‍රියාත්මක වනනේ PCB පුවර භාවිතා කළවිට පමනී.
ඊයම් යොදා පැස්සීම
ඉලෙක්ට්‍රොනාක පරිපඵයක එකිනෙක සම්බන්ද කිරිමට ඊයම් වයර් (lead wire) භාවීතා කෙරේ.ඊයම් උණු කිරිමට soldaring lron නම් උපකරණය භාවිතා කරන අතර සාමාන්‍යා භාවීතයන් සදහා 40w පමණ වන බවුත් එකක් ප්‍රමානවත් වේ සියුම් ඉලේක්ට්‍රොනික උපකරන වලට වන හානිය වැලක්විම සදහා බවුත් ඒකේ තුඩ සදහා ceramic වර්හයේ ඒකක් භාවිතා කිරිම වැදහත්ය. ඉතා හෝද තත්වයේ පැස්සිමක් සදහා සිහින් ඊයම් වයර් හාවිතා කළයුතු අතර ටීන් ඊයම්(an/pb) අනුපතය (60.40) විම ඉතා වැදහත්ය.

thans
ReplyDelete