transistar

ට්‍රාන්සිස්ටරය ස්විචයක් ලෙස භාවිතා වේ. ට්‍රාන්සිස්ටරය ධාරා වර්ධකයක් ලෙස භාවිතා වේ. ට්‍රාන්සිස්ටරය වෝල්ටීයතා වර්ධකයක් ලෙස භාවිතා වේ. ට්‍රාන්සිස්ටරය ක්ෂමතා වර්ධකයක් ලෙස භාවිතා වේ.
ට්‍රාන්සිස්ටරය භාවිතා කරන මුලික වින්‍යාස 3කි. ඒවා පොදු පාදම වින්‍යාසය, පොදු විමෝචක වින්‍යාසය හා පොදු සංග්‍රාහක වින්‍යාසය නම් වේ. කෙසේ වුවද අද බහුලව භාවිතා කරන්නේ පොදු විමෝචක වින්‍යාසයයි, මෙසේ පොදු විමෝචක වින්‍යාස බහුලව භාවිතා කරන්නට හේතු වී ඇත්තේ එම වින්‍යසයේදී ට්‍රාන්ස්සිස්ටරය ධාරා වර්ධකයක් මෙන්ම වොල්ටීයතා වර්ඩකයක් ලෙසද ක්‍රියාත්මක වීමයි.මෙහි පාදම(ඵනම් බේසය)වෙත V 0.65(mv650)කුඩා වෝල්ට්ටියතාවයක් සැපයූවිට ට්‍රාන්සිස්ටරය නැඹුරුවී සංණයනය පටන්ගන්නා අතර පූර්ණ නැඹුරුවක් සදහා V 0.7(mv700)සැපයූව යුතුව ඇත.නමුත් FET ට්‍රාන්සිස්ටර සදහා ප්‍රදානය(ඵනම් බේසය)වෙත කුඩා වෝල්ට්ටියතාවයක් සැපයූම අනිවාර්ය නොවේ  ට්‍රාන්සිස්ටරය නමින් හදුන්වනු ලබන මූලික විද්‍යුත් උපාංගය මගින් ඉතා කුඩා විද්‍යුත් සංඥාවන් වර්ධනය කල හැකි අතර එහිදී සිදුවනුයේ ට්‍රාන්සිස්ටරයේ පාදමට සපයන ධාරාව (Ib) මගින් සංග්‍රාහකය තුලින් ගලා යන ඉතා විශාලවූ (Ic) ධාරාව පාලනය කිරීමයි. ට්‍රාන්සිස්ටරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකි අතර ඒවා නම් ද්වීධ්‍රැව සන්ධි ට්‍රාන්සිස්ටරය සහ FET ට්‍රාන්සිස්ටරය වේ.
ට්‍රාන්සිස්ටර් ස්විචීචයක් හැටියටද භාවිතා කරයි

ඉහතින් පෙන්වා ඇත්තේ ට්‍රාන්සිස්ටරයක සංකෙත සටහනකි ට්‍රාන්සිස්ටරයන් පරිපත වල දක්වනුයේ මෙම සංකෙත සටහන් මහිනි. ඒහි සමාන්‍යය පෙනුම පහතින් පෙන්වා ඇත ඒහි  පින් b.c.e යනුවෙන් නම් කරනු ලැබේ. ට්‍රාන්සිසටරයන් ක්‍රියා කිරිමේදි  තාපයක් නිකුත්වේ ඒය යොදන පරිපතයේ ස්ඵානය හා පරිපතයේ සෝභාවය අනුව  එ්මහින් නිකුත් කරන තාපය අඩු වැඩි වේ. සමහරක් පවර් ට්‍රාන්සිස්ටර් වලින්  අදික තාපයන් පිටවේ ඒවැනි  ට්‍රාන්සිස් ටර්   ලට තාප අවසෝෂක සවිකර නොතබුනෝත්  එය පිලිස්සි විනාෂවනු ඇත 
 මෙහි පෙන්වා  ඇත්තේ  2n3055 වර්හයේ ට්‍රාන්සිසටර් ඵ්කකි .ඵ්හි පින් 2ක් අති අතර 3වන පිනඵ්ක වන්නේ ට්‍රාන්සිස්ටරයේ බෝඩියයි
මෙහි පෙන්වා ඇත්තේ 2n3055 ට්‍රාන්ස්සිට්ටරයක ඇතුලත පිහිටා ඇති අකාරයයි මෙහි b.e.c  වලින් අග්ග්‍ර පිහිටිමත් පෙන්වා ඇත.




ට්‍රාන්සිස්ටර් පරික්ෂකය-1          යම් පරිපථයක  ක්‍රියා කරිත්වය සදහා මුලික වශෙයන්  දායක වන උපාංගයකි  ට්‍රාන්සිස්ටරය.ළුනම් ට්‍රාන්සිස්ටරයක්  අක්‍රිය වු අවස්ථාවකදි සම්පුර්ණ උපකරනයම  ක්‍රියා කරිත්වය නැති වීමට  පුලුවන මෙවැනි අවස්ථාවක  අප ට්‍රාන්සිස්ටරය අලුතෙන්  යෙදිය යුතු නමුත් ට්‍රාන්සිස්ටරය 


අක්‍රිය වි ඇතයි යන්න සියයට සියයක්ම සනාථ කරගනිමින් පසු එය සිදුකිරිම සැම අතින්ම වාගේ වාසිදායකය එයට හෙතුව නම් ට්‍රාන්සිස්ටර් හැරුණුවිට  වෙනත් උපංග අක්‍රිය වු ඇතම් අවස්ථාවලදිද  උපකරණවල ක්‍රියාකාරිත්වය අඩාලවිමට ඉඩ ඇති නිසාය එසේනම්  අප සැක කරන ට්‍රාන්සිස්ටරයක්  අක්‍රිය වි ඇතිදැයි යන්න හරියටම දැන  සනාථ කරහන්නෙ කෙසේදඒසදහා ට්‍රාන්සිස්ටරය පරික්ෂා කල යුතුය .                                                ට්‍රාන්සිස්ටරයක් පරික්ෂා කිරිම සදහා  අපට ප්‍රධාන  වශයෙන් මල්ටිමිටරයක් භාවිත කල හැකි අතර වඩාත් ඉක්මනින් පරික්ෂා කිරිම සදහා ට්‍රාන්සිස්ටර් පරික්ෂකයක් යෝදා ගත හැක එවැනි සරල ට්‍රාන්සිස්ටර් පරික්ෂකයක්  නිර්මනය කරගන්නා අකාරය   මෙම අදියර තුලින්  පැහැදිලි කෙරෙයි .  මල්ටිමිටරයක් නොමැතිව  ට්‍රාන්සිස්ටරයක් පරික්ෂා කරන ආකාරය  පිළිබදව නිසි අවබෝදයක් නොමැත් අයට  මෙම පරිපතය ගෝඩක්  වැදගත් වනු ඇත                                                      මෙම පරිපතය නිර්මාණය කිරිම සදහා මුලික වශයෙන් ඔබට  වොට් 1/2ක පමණ අවුට්පුට් ට්‍රාන්ස්පෝමරයක් සෝයා හැනිමට සිදුවේ.අට්පුට් ට්‍රාන්ස්පෝමර් භාවිතය දැන් ක්‍රමයෙන් හිලීහි යන බැවින් පැරනි ගුවන් විදුලි යන්ත්‍රයකින්  ට්‍රාන්ස්පෝමරයක් ගලවා හැනීමට ඔබට හැකිවනු ඇත.ඒ හැරෙන්නට මේසදහා අවශ්‍ය වන්නේ පහසුවෙන් සෝයා ගතහැකි සුලු උපකරණ ප්‍රමාණයකි  
1-2 රැපයේ දක්වා ඇති  ආකාරයට සකස් කරගත් මුදිත  පරිපත පුවරුවක් මත හෝ ඒම මුදීත පරිපත සැලසුම අනුව  වේරෝ බෝඩ් කැබැල්ලක් මත  උපංග යෙදිමෙන් හෝ පරිපත ඒකලස් කරගැනිමට පුලුවන  . පරික්ෂාවට ලක්කෙරෙන ට්‍රාන්සිස්ටරය  අග්‍ර සම්බන්ද කිරිම සදහා තරමක් දිගති වයර් තුනකට සම්බන්ද කරගත් ක්‍රොකඩයිල් කිලිප්ස් තුනක් පරපතයේ අදාල ස්ථාන  සමග සම්බන්ද කරගත හැකිය ඒසෙත් නැතිනම්  අයි/ සි සොකට්ටු කැබැල්ලක් හෝ වෙනයම් සොකටයක් සවිකර ඇති ආවරණයේ පැත්තකින් සවිකර ගැනිමෙන් ඒම සෝකට්ටුවට ට්‍රාන්සිස්ටර් යෝදා පරික්ෂා කරගත හැක.

Comments

Popular posts from this blog

ප්‍රතිරෝධක (resistors)

ධාරත්‍රක (capacitors)

zenar dioda