ප්‍රතිරෝධක RESISTORS ඉලෙක්ට්‍රෝනික පරිපත වල විදුලි ධාරාව පලනය කිරිම සදහා බහුලව භාවිත කරනු ලැබේ. ⦁ 1 carbon film ⦁ 2 metal film ⦁ 3 metal oxide ⦁ 4 wire wound යනුවෙන් විවිධ වර්ගවල ප්‍රතිරෝධක අවශ්‍යතාවයේ අකාරයට භාවිතා වන අතර සාමාන්‍ය අපගේ ඉලෙක්ට්‍රෝනික අත්හදා බැලීම් වලදි යෝදනු ලබන්නේ කාබන් ප්‍රතිරෝධකයි. ප්රතිරොධක අගය ඕම්ස් නැමති එකකායන් මනිනු ලබන අතර ප්‍රතිරෝධකය මත සටහන් කර ඇති පාට ඉරි වලින් අගය සටහන් කරනු ලැබේ.සමාන්‍ය අත්හදා බැලීම් සදහා carban ප්‍රතිරෝධක ප්‍රමාණවත් වුවත් වැඩි නීවැරදි තාවයක් අපෙක්ෂා කරන සියුම් ඉලෙක්ට්‍රෝනික පරිපත සදහා metal film metal oxide වැනි ප්‍රතිරෝධක භාවිතා කිරිමට සිදුවේ. ප්‍රතිරෝද ක ( res istam) Resistor එකක් කියන්නේ පරිපථයක් තුල ධාරාව ගලා යෑමට බාධාවක් ඇති කරන උපාංගයක්. අපි හදන ( හෝ දකින ) සෑම පරිපථයකම වගේ අනිවාර්රයෙන්ම ප්‍රතිරෝධක අඩංගු වෙනවා. ප්‍රතිරෝධකවල අගය මනින්නේ Ohm ( Ω) කියන ඒකකය යොදාගෙනයි. සාමාන...
Comments
Post a Comment
paripatha