Amplifayar Electronic circuit Get link Facebook X Pinterest Email Other Apps July 03, 2015 STK 4192 IC ඵක බාවිතා කරමීන් සාදාහත හැකි ඉතා උසස් හඩක් ලබා හතහැකි හොද වාර්හයේ ඇමිපිFලිපයරක් STK 4050 XI TWO CHANAL CLASS ab AUDIO !1800 wots Get link Facebook X Pinterest Email Other Apps Comments
ප්‍රතිරෝධක (resistors) October 03, 2015 ප්‍රතිරෝධක RESISTORS ඉලෙක්ට්‍රෝනික පරිපත වල විදුලි ධාරාව පලනය කිරිම සදහා බහුලව භාවිත කරනු ලැබේ. ⦁ 1 carbon film ⦁ 2 metal film ⦁ 3 metal oxide ⦁ 4 wire wound යනුවෙන් විවිධ වර්ගවල ප්‍රතිරෝධක අවශ්‍යතාවයේ අකාරයට භාවිතා වන අතර සාමාන්‍ය අපගේ ඉලෙක්ට්‍රෝනික අත්හදා බැලීම් වලදි යෝදනු ලබන්නේ කාබන් ප්‍රතිරෝධකයි. ප්රතිරොධක අගය ඕම්ස් නැමති එකකායන් මනිනු ලබන අතර ප්‍රතිරෝධකය මත සටහන් කර ඇති පාට ඉරි වලින් අගය සටහන් කරනු ලැබේ.සමාන්‍ය අත්හදා බැලීම් සදහා carban ප්‍රතිරෝධක ප්‍රමාණවත් වුවත් වැඩි නීවැරදි තාවයක් අපෙක්ෂා කරන සියුම් ඉලෙක්ට්‍රෝනික පරිපත සදහා metal film metal oxide වැනි ප්‍රතිරෝධක භාවිතා කිරිමට සිදුවේ. ප්‍රතිරෝද ක ( res istam) Resistor එකක් කියන්නේ පරිපථයක් තුල ධාරාව ගලා යෑමට බාධාවක් ඇති කරන උපාංගයක්. අපි හදන ( හෝ දකින ) සෑම පරිපථයකම වගේ අනිවාර්රයෙන්ම ප්‍රතිරෝධක අඩංගු වෙනවා. ප්‍රතිරෝධකවල අගය මනින්නේ Ohm ( Ω) කියන ඒකකය යොදාගෙනයි. සාමාන... Read more
ධාරත්රක (capacitors) August 21, 2015 ධාරිත්‍රක (capacitors) ස්ථිර ධාරිත්‍රක මේවායේ ධාරිත්‍රක අගය ස්ථිරව පවති. මේවා ප්‍රධාන වශයෙන් electrolitic ceramic '. mica peper . myler polyester . tantalum ආදි වර්ග කිපයකින් යුත්ත වේ.විවිධ අවශ්‍යතා සදහා ඉහත නොයෙක් ධාරිත්‍රක භාවිතා කිරිමට සිදුවන අතර Electrolitic/ ceramic/ myler / යන ධාරිත්‍රක බහුලව භාවිතා වේ . විචලය ධාරිත්‍රක මෙම ධාරිත්‍රක වල ධාරිත්‍රක අගය වෙනස් කළහැක බෝහෝවිට ගුවන් විදුලි යන්ත්‍රවල TUNER අදියරයේ භාවිතා වේ. ධාරිත්‍රක වල අගය ෆැරඩ් පැමති එකකයේන් මනිනු ලැබේ. ෆැරඩ් යනු වාඩා විශාල එකකයක් නිසා ඒහි උපගුණාකර ධාරිත්ර වල අගය දැක්විමට භාවිතා කරනු ලැබේ. පිකෝෆැරඩ් 1000= 1 නැනෝෆැ... Read more
zenar dioda October 13, 2015 සෙනර් ඩයෝඩ පරික්ෂකය ට්‍රාන්සිස්ටරයක් අක්‍රිය වී ඇතිදැයි යන්න මල්ටීමීටරයකින් පරික්ෂා කල හැකි සේම සෙනර් ඩයෝඩයක් දැවීගෝස් ඇතිදැයි යන්න මල්ටිමීටරයකින් පරික්ෂා කල හැක ඒහෙත් සෙනර් ඩයෝඩයක වෝල්ට්ටියතාවය කෝපමණදැයි යන්න මල්ටිමීටරයකින් පමණක් කෙලින්ම පරික්ෂා කිරිම අපහසු කාර්යකි සාමාන්‍යයන් සෙනර් ඩයෝඩයක බදමත ඒහි වෝල්ට්ටියතාවය මුද්‍රණය කර පැවතුනද ඇතම් සෙනර් ඩයෝඩ වල මෙම වෝල්ට්ටියතාවය කෙලිම්ම සදහන් නොකර වර්ණ කෙත හෝ අංක කේත මහින් මුද්‍රණය කර තිබේයි. ඒවැනි අවස්ථාවලදි මෙම කේත ක්‍රම පිලිබද අපට අවබෝදයක් නෝමැතිනම් සෙනර් ඩයෝඩයේ වෝල්ට්ටියතාවය නිවැරදිව දැනහැනීම අපහසු වේ. සෙනර් ඩයෝඩයක් යෝදන්නේ පරිපතයක වෝල්ට්ටියතාවය හරියටම නිශ්චය කරගෙන යෙදිය යුතුය. ඒසේ නොමැති වු විට පරිපතයේ නිවැරදි ක්රියාකරිත්වයලබා හැනිමට නෝහැකි වන අතර ඇතැම්විට පරිපතයට හානි සිදුවිමට ඉඩ ඇත. සෙනර් ඩයෝඩයක අග්ග්ර දෙකට ප්රතිරෝධතයක් හරහා සරල ධාරවක් ලාබාදි ඒහි බිදවැටිම් වෝල්ටියතාවය මල්ටිමිටරයක වෝලට් පරාසය මහින් පරික්ෂා කළහැකි බව... Read more
Comments
Post a Comment
paripatha