Posts

ARDUINO UNO බෝඩ් ඒක ඹබත් දැනගන්න

Image
  Arduino යනු පරිගණක පාධක වූ ආදාන ලබාදීම හා  ප්‍රතිධාන ලබාගැනීමට (Input/Output (I/O)) හැකි පුවරුවකින් සෑදුන පරිපතයකටයි. මෙහි ඇති ප්‍රධානම වාසිය වන්නේ මෙය නිදහස් මෘදුකාග (Open source)  මත පදනම් වීමයි. එනම් ඔබට අවශ්‍ය cords නොමිලේම අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැක. සරලව කිවහොත් Arduino එකක් මගින් LED බල්බයක් නිවි නිවී දැල්වීමෙී සිට විශාල රොබොවරයෙක්ටත් එහා දෙයක් සෑදීමට හැකියාව ඇත. (එහෙමෙයි කියල දැන් ඉතින් එකපාරට ලොකු ලොකු ඒව කරන්න යන්න එපා. පොඩි එකේ ඉදන් සරලව පටන් ගමු).

ULTRASONIC PEST REPEIIER

Image
ULTRASONIC PEST REPELLER මදුරුවන් මියන් කැරපොත්තන් ප්‍රමානයෙන් කුඩා සතුන් වුවත් මිනිසාට මාරක රෝග ඇතිකර විමට විශාල වශයෙන් දායක වෙති .මෝවුන් මර්ධනය කරවිමට භාවිතා කරන ක්‍රම වලින් මදක් හෝ සාර්ථක වි ඇත්තේ රසායන ද්‍රව්‍ය භාවිතය පමනි.මෙම ලිපිය මගින් විස්තර කරනු ලබන්නේ කණට නොඇසෙන අධි සංඛ්‍යාත තරංග මගින් අහිතකර කෟමීන් මර්ධනය කරන ආකාරය පිලිබදවයි.                                                                                                                                                           පරිපත (1)                       මෙම විශේෂ...

VOLTAGE REGULATAR

Image
voltage regulatar බල වර්ධක හැරුණු විට අනෙක් බෝහෝ පරිපථ වලට ඉතා පිරිසුදු d.c විදුලි බලයක් සැපයිය යුතුය  නිසි පරිදි විදුලිය ලාබා නොදිමෙන් පරිපථයේ ක්‍රියාකරිත්වයට දැඩි බලපැම් ඇති වේ . මේහි දැක්වෙන්නෙ දැනට  බහුලව භාවිතා වන voltage regulatar උපංග භාවිතයෙන් පිරිසිදු d'c විදුලි බලයක් ලබාගන්නා අන්දමයි .  8705.  7806. 7809. 7812. 7818 වැනි විවිධ වෝල්ටීයතාවලින් ලබාගත හැක 7805 භාවිතයෙන් 5v D.C විදුලි බලයක් ලබා ගත හැක මෙහිදි ට්‍රාන්ස්ෆෝමරයේ වෝල්ටීයතාව regulator වෝල්ටීයතාවයට මදක් වැඩිවන පරිදි තෝරාගන්න.

Manussakama: නූර්ති ගීත පොදියක් !

Manussakama: නූර්ති ගීත පොදියක් ! : අසා රසවිදිය හැකි දුර්ලබ අපූරු නාඩගම් හා නූර්ති ගී පොදියක් මනුස්සකමට ලැබුණා ඉතින් මේ ගීත ටික හැමෝ එක්කම බෙදාගෙන රසවිදින්න ඕන කියල හිතුණ නිසා ... nelson elcronic

transistar tester ට්‍රාන්සිස්ටර් පරික්ෂකය -2

Image
ට්‍රාන්සිස්ටර් පරික්ෂකය -2 { transistar tester}                                  ඉහත හදුන්වා දී ඇති ට්‍රාන්සිස්ටර් පරික්ෂක පරිපථයට වඩා තරමක් වැඩිදියුනු කරන ලද ට්‍රාන්සිස්ටර් පරික්ෂක පරිපථයකි මෙය ඉහත පරිපථය හා සැසදීමේදි මේහි ගුනාංග ගනනාවක් පවති. එනම් මෙම පරිපථය නිර්මානය කිරිමේදි අවශ්‍යය උපාංග පහසුවෙන් සෝයාගත හැකිවිම. මේහිදි භාවිතා කරඇති උපාංග රටේ ඕනම ප්‍රදේශයක වෙළදසැලකින් මීලදී ගතහැකි වීම  ඉහත පරික්ෂකය ආදාරයෙන් ට්‍රාන්සිස්ටරයක් පරික්ෂා කරන විට ට්‍රාන්සිස්ටරය පරිපථයෙන් ගාලවා ඉවත්කරගෙන පරික්ෂා කළයුතුය.  ඒහෙත් මෙම පරික්ෂකය අදාරයෙන්  පරිපථයක් තුල සවිකර   ඇති ට්‍රාන්සිස්ටරයක් ගලවා ඉවතට නොගෙන  ඒහි තිබියදිම පරික්ෂා කළහැක.ඒමෙන්ම npn හා pnp ට්‍රාන්සිස්ටර් පරික්ෂා කිරිමේදි  ස්විචයකින් මරුකිරිම මෙහිදි අවශ්‍යය නෝවේ  ඒ හැරෙන්නට  ඉහත පරිපථයෙදි  ඔබට විස්තර කර ඇති අනෙකුත්  සියඵ  ප්‍රයෝ...

ranig ELD පරිපථය

Image
nelson elcronic

HA1392 STEREO POWER AMPLIFIER

Image
මෙම පරිපථය මෝටර් රථ බැටරියකින් විදුලිය ලබාදිමෙන්  ඒක් චැනලයකින් 5 වෝට් පමන බලයක් ලබාගත හැක   power pack ඒකක් මහින් විදුලිය ලබාදෙන්නෙනම් 12v/2aබලසැපයුමක් ලබා දෙන්න.